Tuesday, January 30, 2018

Shooter (Season 2) තම ස්නයිපර් සගයන් මරණය හමුවේ...

ඔන්න එහෙනම් මන් කලින් කිව්වා වගේ ‘සිනමාWorld’ වෙතින් Shooter කතාමාලාවේ දෙවන දිගහැරුම Shooter (Season 2)ගෙනාවා....USA නාලිකාවේ තමා මේක මුලින්ම විකාශය වෙන්නේ..මේකේ IMDB දර්ශකයේ 7.7ක අගයක් ලබාගෙන ප්‍රසිද්ධ වෙලා තියෙනවා...ඒ වගේම මෙහි ප්‍රධාන චරිතයට පනපොවන්නේ Ryan Phillipe. ඒ වගේම Shantel Vansanten ,Cynthia Addai Robins යන යන රංගනයෙන් මෙයට දායක වෙලා තියෙනවා...

මේකේ පළවෙනි දිගහැරුම ගැන කියනවානම් ස්නයිපර්ලාගෙන් ඉතා දක්ෂ වෙදික්කරුවෙක් තමා බොබ් ලි ස්වැගර් කියන්නේ... මොහු ලෝකේ ඉන්න දක්ෂම ස්නයිපර් කරුවන් කිහිපදෙනා අතරින් කෙනෙක්.බොබ් ලී ස්වැගර් තම පවුල එක්ක කාලය ගෙවමින් ඉද්දි කැප්ටන් ජොන්සන් මෙයාව හොයාගෙන එනවා..කැප්ටන් බොබ් ලි හම්බුවෙලා කියනවා ස්නයිපර් තර්ජනයක් තියෙනවා කියලා...ඉතින් මෙහෙම කියලා කැප්ටන් බොබ් ලී ගෙන් උදව් අරගෙන ඒ තොරතුරු ඔස්සේ බොබ් ලී කුමන්ත්‍රණයකට අහු කරනවා..බොබ් ලි ස්වැගර් මේ සියල්ල අවසානයේ බේරුමක් කරගන්න විදිහ තමා මේක වෙන්නේ....

මේකෙදි වෙන්නේ ස්වැගර් ජර්මනියට යනවා පදක්කම් ප්‍රධානෝත්සවයකට.ඒ අතරේදී  ස්වැගර් ඇතුළු ඔහුගේ මැරීන් ස්නයිපර් කණ්ඩායමේ සගයන්ට ප්‍රහාරයක් එල්ල වෙනවා..පොලිසියෙන් පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් කියලයි..එත් ස්වැගර්ට සැකයක් ඇති වෙලා මේ ගැන හොයද්දි තේරෙනවා මේක තමන්ගේ සගයන් වන මැරීන් ස්නයිපර් කණ්ඩායම ඝාතනයක් බව...ස්වැගර් පසුපස එන මේ අනතුර මොකක්ද?ඇයි මෙයාලව ඝාතනය කරන්නේ? හා මේකෙන් ගැලවෙන හැටි තමා මේ දිගහැරුමේදී වෙන්නේ......

එහෙනම් ඔයලා අරන්ම බලන්නකෝ...එහෙනම් මන් මෙතනින් කැපුනා හැමෝටම සුභ දවසක්....(Tharanga Adikari)

පහතින් දෙවන දිගහැරුමට අදාල Episode කොටස් Download  කරගන්න...,පහතින්ම මේ කොටස්  8  සිංහල උපසිරස ලබාගන්න….

Shooter  Season 2 – 8 Episode – Download Links – 

8 Episode 



No comments: