Wednesday, December 20, 2017

Enter The Warriors Gate (2016) | රණශූර ගේට්ටුවෙන් ඇතුල්වීම

ඔන්න යාළුවනේ තවත් පට්ට film එකක්.සාම්ප්‍රදායික සටන්කලාවක් වන  Martial arts fantasy violence යන මාතෘකාව පදනම් කරගෙන තම නිර්මාණය වෙලා තියෙන්නේ....  ඔයාලට මතක  අතිනෙ The Forbidden Kingdom ඒ වගේම තමයි මේකත්. හැබැයි මේකෙ සටන්කලාව කොංෆු නෙවෙයි.මාෂල්ආට් සටන්කලාව.මෙම කතා මාලාව පැයකුත් විනාඩි 48 ක කාලයක් ප්‍රදර්ශනය වේ. මෙය ගේ අධ්‍යක්ෂණයක් වන අතර රචනා කර ඇත්තේ  සහ  විසිනි.ඒ වගෙම මෙකට  5.3ක  IMDb අගයකුත් ලැබිල තියෙනවා..... දැන් කතාව පත්තට හැරෙමු.


ප්‍රධාන චරිතය ජැක් ...ඔහු තරුණ කොලුවෙකි.ඇත්තටම මොහු PC Games පිස්සෙක්.ජැක් ,කොල්ලො set එකක් එක්ක වලියක් දාගෙන ,ඔව්න් ජැක්ගේ පස්සෙන් පන්නන්නට පටන් ගන්නවා.ටික දුරක් යද්දි Jackගේ යාලුවවෙකු චීන් ජාතික Mr.Chang ගේ නිවසට පැනගන්නවා..එහෙදි Mr.Chang ජැක්ට තෑග්ගක් දෙනවා.එක තරමක් විශාල  මුට්ටියක්.ඉතින් මේ මුට්ටිය ඇතුලින් ගොඩක් දේවල්  වෙනවා..එදින රාත්‍රියේදී මුට්ටිය ඇතුලින් Zhao රණශූරයෙකු පැමින Jackට සුලීන් නම්  කුමාරිකාවක් දෙනව පරිස්සම් කරන්න කියලා..ඉතින් මේ කුමාරිකව ඉන්න ලොකය Jack ගේ ලෝකයට වඩා වෙනස් නිසා jack කුමරිකාවට අත්දැකීම් ලබාදෙනවා තමන්ගෙ ලෝකය ගැන.මේ අතරෙදි නපුරු Arun නායකයාගෙ සෙබලු අවිත් කුමාරිකව පැහැරගෙන යනව මුට්ටිය අතුලට.jack ද ඔව්න්ගේ පිටුපසින් ගමන් කරන නමුත් ඔහුව කුමරිකාව සොයගැනීමට අපහසු වෙනව.නමුත් එතනදි ඔහුට Zhao සහ මායාකරුවෙකු මුනගැහෙනව. මායකරු  Jack සහ Zhao ව කුමරිකාව පිටත් කරනවා..අතරගමදි මේ දෙදෙනාට ගොඩක් කරදර වලට මූණදෙන්න සිද්දවෙනවා...ඉතින් Jack සහ Zhao හොද යාලුවන් වෙනවා...කොහොමහරි දුෂ්ට Arun සිටන මාලිගාවටත් යනවා...Jack ටයි  Zhao ටයි කුමාරිකාව බෙරාගැනීමට හැකිවෙයිද? ඊට පස්සෙ මොනවා වෙයිද? එතන ඉදන් කතාව බලලම රසවිදින්න කියල ආරධනා කරනවා..එහෙනම් ඊලග සිනමාවෙන් හම්බෙමු ,Comment කරන්න අමතක කරන්න එපා.මම ඩිනොශාන් ....



720P Torrent File Download(796MB)

1080P Torrent file Download ( 1.6GB)

Direct Mp4 Download කරගැනීමට (796MB)

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න.

1 comment:

Anonymous said...

elma kollo digtama krn plyan ...good work