Saturday, January 6, 2018

The Last Ship (Season 4)ආහාර මගින් වෛරසය බෙදා හැරීම වැළැක්වීම...

ඔන්න එහෙනම් මන් කලින් රුපවාහිනී කතාමාලාවේ කිව්ව විදිහටම මේකේ හතරවන දිගහැරුමත් (The Last Ship Season 4)අරගෙන අවා...මේක ගිය අවුරුද්දේ (2017) අන්තිමට තමයි නිකුත් වූනේ සමහර අය මේක බලලා ඇති.එත් බලපු නැති අය ගොඩක් ඉන්නවා..ඒක හින්දා මන් මේක ඉක්මනට ගෙන්න කියලා හිතාගත්තා..මන් මේක මිට කලින් හැදුවා සිංහල උපසිරස එහෙම ඒත් දාන්න වෙලාවක් හම්බුනේ නැති හින්දා ටිකක් පරක්කු උනා..එත් අද මං මේක ගෙනාවා ඔයාලට...

එහෙනම් කලින් දිගහැරුම්වල උන දේවල් කෙටියෙන් කියන්නම්..වෛරසයක් ලෝකේ පුරාම පැතිරයන අතරේ ඇමෙරිකාවේ පිරිසක් මේකට බෙහෙතක් හොයාගෙන ලෙඩ උන හැමෝවම බේරාගෙන නැවත ලෝකයම ගොඩනැගෙන අතරේ තමයි මේ දිගහැරුම පටන් ගන්නේ......, මේ දිගහැරුමේ වෙන්නේ කලින් අමෙරිකාවෙන් අන්ත වධහිංසා වලට ලක්වුණු අයෙක් අමෙරිකාවෙන් හා අනෙකුත් හැමෝගෙන්ම පළිගැනීම සදහා තමන්ගේ බුද්ධිය උපයෝගී කරගෙන අහාර මගින් වෛරසය බෝ කරනවා.ඒක හින්දා මිනිසුන්ට කෑමට එක ආහාරයක්වත් නැතිව මිනිසුන් හාමතේ මැරෙන විට Nathem James නැවේ කට්ටිය මේකෙට හවුල් වෙලා වෛරසය නොපැතිරුනු බිජ වගයක් හොයාගෙන ඒවා පරීක්ෂණ කරලා වෛරසය නොපැතිරුනු ආහාර වැවීමට කටයුතු කරන ආකාරය තමා ඉතින් මේකේ වෙන්නේ...

කතාවනම් එන්න එන්න තවත් සුපිරි වෙනවා ඒක හින්දා ඔයාලම සිංහල උපසිරස එකක්ම අරන් බලන්නකෝ එහෙනම් මං ගිහින් එන්නම්....The Last Ship Season 5.සමගින් නැවත හමුවෙමු....හැමෝටම සුභ දවසක්...(Tharanga Adikari)

පහතින් හතරවන දිගහැරුමට අදාල Episode කොටස් Download  කරගන්න...,පහතින්ම මේ කොටස්  10යේම සිංහල උපසිරස ලබාගන්න….

The Last Ship Season 4 – 10 Episode – Download Links – 


No comments: