ඔන්න
තවත් චිත්‍රපටයක් ගෙනාවා අලුත් අවුරුද්ද මුළම මගේ මේ අවුරුද්දේ (2018) දාන පළවෙනි
චිත්‍රපටය තමා මේක..මේක ඉතා ප්‍රසිද්ධ චිත්‍රපටයක් මේක ඒ තරම් සුපිරිම වැඩ තියෙන
ෆිල්ම් එකක් මේක.මේක ගැන කියනවානම් 26 August 2016 වල තමා මේක අන්තර්ජාලයට නිකුත් වෙලා
තියෙන්නේ.IMDB
දර්ශකයේ 5.9ක
අගයක් ලබාගෙන ඇත.මේ චිත්‍රපටයට Jason Stetham, Jessica Alba, Tommy Lee Jones,
Sam Hazeldine යන
පුද්ගලයින් මෙම ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙනවා..
මැකෑනික්
පළමු ෆිල්ම් එක අවසානයේදී හැමෝම රවටා ආතර් බිෂොප් මළවුන් අතරට පිවිසුණා..මෙයා
මෙහෙම හැංගිලා ඉන්න කාලේ අවසන් වීගෙන යන්නේ මේ අතරේ ක්‍රෙන් කියලා බිෂොප්ගේ පරණ යාලුවෙක්
මෙයාට මිනිමරන්න කියලා වැඩක් දෙනවා.බිෂොප් ඒක බැහැ කියලා ජිනාව හම්බුවෙලා ටික
දවසක් කාලේ ගෙවද්දී ක්‍රෙන් මේ ජිනාව පැහැරගෙන අර කලින් දුන්න වැඩේ කරන්න
කියනවා.බිෂොප් ඒ බාරගත්ත මිනිස්සු තුන්දෙනෙක් මරණ වැඩේ තමා ඉතින් මේකේ වෙන්නේ.ඒ
මිනිස්සු මරණ එක ලේසිත් නැහැ....
එක
හින්දා මේක තවත් සුපිරි..එහෙනම් ඔයාල අරන්ම බලන්නකෝ මන් නැවතුනා තවත් චිත්‍රපටයකින්
හෝ රුපවාහිනී කතාමාලාවකින් හම්බුවෙමු.හැමෝටම සුභදවසක්.....(Tharanga
Adikari)

No comments:
Post a Comment