ඔන්න
එහෙනම් මන් මේ රුපවාහිනී කතාමාලාවේ තුන්වන සමය (The Last Ship Season 3) අරගෙන අවා..ඉතින් මේ තුන්වන දිගහැරුමත්
පළවෙනි,දෙවැනි දිගහැරුම් වගේම ගින්දර වගේම වැඩ තියෙනවා සමහර අයට හිතෙයි අනිත්
දෙකටම වඩා මේක තමා සුපිරිම කියලා මොකද කිව්වොත් මුළු තුන්වන දිගහැරුම ඇමෙරිකාවේ
කුමන්ත්‍රණකාරී තත්වයක් තමා මේකට පාදක වෙන්නේ....
මන්
එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්කො...ඇමෙරිකාවේ වෛරසය පටන්ගෙන ලෝකේ පුරා ව්‍යාප්ත
වීගෙන යනකොට ඇමෙරිකාවේ නාවික හමුදාවේ කැප්ටන් ටොම් චෑන්ඩ්ලර් හා ඩොක්ටර් ස්කොච්
ඇමෙරිකාවෙන් තම නැවෙන් පිටත් වී විවිධ පරීක්ෂණය සිදු කරලා අවසානේ ප්‍රතිකාරය
හොයාගෙන ඒක මුළු ලෝකේ පුරාම බෙදා හරිනවා..මේ තුන්වෙනි සමයේදී වෙන්නේ ඇමෙරිකාවේ
ජනාධිපති ජෙෆ්රි මිචේනර් ළගම ඉන්න පිරිසක් විසින් ජනාධිපති මරා දමා ටොම්
චෑන්ඩ්ලර්ව මරා දමා මුළු ඇමෙරිකාවම උන්ගේ පාලනයට යටත් කරගැනීමට කුමන්ත්‍රණයක් කර
ජනාදිපතිව මරා දාලා කැප්ටන්වත් මරලා දාන්න චීනෙන් උදව් අරන් මරන්න උත්සාහ
ගන්නවා.මේක කැප්ටන් දැනගෙන ඉතා සූක්ෂමව චිනේ ජනාධිපතිවත් මරලා දාලා.තමන්ගේ රටේ
(ඇමෙරිකාවේ) ඒ කුමන්ත්‍රණ කරපු කුමන්ත්‍රණ කාරයෝ ඔක්කොම අල්ලගෙන..නැවතත් තම රට
බේරාගෙන වීරයෙක් වෙනවා..
ඉතින්
ඕක තමා තුන්වන දිගහැරුමේ වෙන්නේ ඔයාල බලන්න මේක තමා සුපිරිම..එහෙනම් මන් මෙතැනින්
නවතිනවා කතාව ඔයාලටම බාරයි..හැමෝටම සුභ දවසක්....මේකේ හතරවන සමය (The
Last Ship Season 4 ) එක්ක පුළුවන්
තරම් ඉක්මනින් එන්නම් එතකන් අපත් සමග රැදී සිටින්න...(Tharanga Adikari)
පහතින්
තෙවන දිගහැරුමට අදාල Episode කොටස් Download
කරගන්න...,පහතින්ම මේ කොටස් 13 නේම සිංහල උපසිරස ලබාගන්න….
The Last Ship Season 3 – 13 Episode – Download Links -

No comments:
Post a Comment