Monday, December 18, 2017

The Maze Runner 2014 ( වංකගිරියේ ධාවකයා )

James Dashner  අතින් 2009දී ලොවට එලි දැක්වුනු The Maze Runner නම් නව යොවුන් වික්‍රමාන්විතයපදනම් කරගෙන මෙම චිත්‍රපටය (The Maze Runner -2014) නිර්මාණය වී ඇත.මෙම චිත්‍රපටය එළිදක්වා මුල් සතියේ පළමු තැන රැදෙමින්උපයාගත් ආදායම මිලියන 32 ඉක්මවා යනවා. ඉතා ඉහළ විචාරක පැසසුමකට ලක් වී තිබෙනවා.Wes Ballගේ පළමු පෙලේ චිත්‍රපටය වෙන්නේ මේක.රංගනයෙන් දායක වෙන පිරිස ගැන කියනවානම් ප්‍රධානියා වන්නේ  Dylan O’Brien ය.ඔහුට අමතරව Aml Ameen, Ki Hong Lee, Blake Cooper  හා Keya Scodelario යන පුද්ගලයින් මෙයට රංගනයෙන් දායක වනවා.

කතාව ගැන කෙටියෙන් කියනවනම්, විවිධ කළමනා වලින් පිරුණු සෝපානයක සිට එකවරම අවදි වෙනාවා. ඒ වේලාවේදී  ඔහුට උහුගේ නම,අවේ කොහෙන්ද කියලවත් මතක නැ.එක වරම සෝපානය විවර වන විට ඔහු මෙන් තරුණ කොල්ලෝ පිරිසක් ඔහු දිහා බලා හිනාවෙනවා....මේ  තමා ඒ වංකගිරියේ මැද කොටස..මාසෙකට වරක් මොහු මෙන් අලුත් කෙනෙක් හා ඔවුන්ට අවශ්‍ය කෑම බිම මෙම සෝපානයෙන් ලැබෙනවා......මෙම වංකගිරියෙන් පැනයාමට කිසිම ක්‍රමයක් නැහැ.වංකගිරිය තුළට ඇතුල් උනහොත් රාත්‍රිය වන විට ග්‍රිගර් නමින් හදුන්වන මකුළුවෙකු මෙන් සතෙකු මොවුන්ව ආහාරයට ගෙන දඩයමේ යෙදෙනවා....හොදයි එහෙනම් මේ අලුතෙන් අපු තෝමස් ඔහුගේ වංකගිරියේ යහළුවන් සමග මෙයින් පැන යන ආකාරය මෙම චිත්‍රපටයට පාදක වී ඇත............ එහෙනම් ඔයාල කතාව බලලම රසවිදින්නකෝ..මම නවතිනවා සුභ දවසක් හැමෝටම..

මෙම කතාවේ දෙවන කොටස, ඒ කියන්නේ The Maze Runner  Scorch Trials (2015) තව කිහිප දිනකින් නිකුත්කරන්නම්.....








5 comments:

Unknown said...

Good luck kolla

Unknown said...

1st 1 hodatama karala thiyenawa

kalanakeshan said...

Ela

coupon outlet said...


this website is very Good. The Content is great. When I read The whole content I thought that It is Soo amazing.
For more details Visit. coupon outlet

Couponrax5952 said...

CouponRax is the best source to find coupon codes, promo codes, deals & discount offers and to help people save money on their online purchases.