ඔන්න
ඔයාල බලන් හිටපු චිත්‍රපටයක් ගෙනාවා ඒ තමා James Dashner
විසින් රචනා කරපු The Maze Runner පොත් මාලාවේ දෙවැන්න The
Scorch Trials යන
නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.පළමු චිත්‍රපටයේ
මෙන්ම Dylan O’Brien(තෝමස්), Ki
Hong Lee(මින්හෝ),
Kaya Scodelario(තෙරේසා)
යන නළු නිලියන් මෙන්ම තව විශේෂ කිහිප දෙනෙක්ද මෙම කතාවේ ඇතුලත් වෙනවා.
මේකේ
පළමු චිත්‍රපටය(The Maze Runner 2014) ඔයාල දැනටමත් බලල ඇති නේ.ඒ නිසා
ඔයාල ඉවසිල්ලක් නැතුව බලාගෙන ඇත්තේ මේක බලන්න.....එහෙනම් කතාවට යමු.., කිසිම
මතකයක් නැතුව වංකගිරියට අපු තෝමස් අලුත් යාලුවොත් එක්ක එකතු වෙලා නිතරම වෙනස්වෙන
වංකගිරිය තුළට ගිහින් ඒක වෙනස්වෙන රටාව හොයාගෙන ඒ වංකගිරියේ කාලයක් තිස්සේ හිර
වෙලා හිටිය යාලුවොත් එක්ක මේකෙන් බේරිලා එලියට යනවා.
පස්සේ
තමා දෙවන චිත්‍රපටය පටන් ගන්නේ මේකේ වෙන්නේ සූර්යයා විසින් පිච්චිලා අළු වෙලා
ගියපු ලෝකයක විවිධ උවදුරු මැද්දෙන් බේරිලා යන චාරිකාව ගැන තමා මේ කතාවේ
වෙන්නේ......මන් ඉතුරු කතාව කියන්න යන්නේ නැහැ ඔයාලම බලන්නකෝ.....එහෙනම් හැමෝටම
සුභ දවසක් මං Tharanga Adikari ගහින්
එන්නම්...
The Maze Runner චිත්‍රපට
මාලාවේ තුන්වැන්න ඒ කියන්නේ Maze
Runner:The Death Cure චිත්‍රපටය
17 February 2018 කියන
දවසේ තමා නිකුත් කෙරෙන්නේ….ඒක ආව ගමන්ම දාන්න බලාපොරොත්තු වෙනවා.
No comments:
Post a Comment