ඔන්න
එහෙමනම් පළවෙනි දවසෙම (2018/01/01) දාන්න මං කලින්ම The
Last Ship දෙවන
දිගහැරුමත් සිංහල උපසිරස හදලා තියාගත්තා කලින්ම එහෙනම් වැඩි කතා ඕනේ නැ. මන් කතාව
කෙටියෙන්ම කියන්නම්කො එහෙනම්.....
කලින්
සමයේ උනේ...,මාරාන්තික වෛරසයක් මුළු ලෝකෙම පැතිරීගෙන යද්දී ඩොක්ටර් ස්කොච් හා
ඇමෙරිකාවේ නාවික හමුදාවේ USS Netham James නැවේ කැප්ටන් ඇතුළු පිරිස වෛරසයට ප්‍රතිකාරයක්
හොයන්න ඒ අවශ්‍ය දේවලුත් එක්ක අමෙරිකාවෙන් පිටත් වෙනවා.ඊට පස්සේ අන්තිමේදී ඩොක්ටර් ස්කොච් ඒ ප්‍රතිකාරය
හොයාගන්නවා.ඕක තමා පළවෙනි දිගහැරුමේ වෙන්නේ කෙටියෙන්ම කිව්වොත්.....
මේකෙදි
වෙන්නේ ඒ හදපු ප්‍රතිකාරය ඇමෙරිකාව පුරා බෙදා හරින්න විදියක් හොයාගෙන දැඩි අභියෝග
හමුවේ වෛරසයට ප්‍රතිකාරය බෙදා හරිනවා...ඒක තමා තමා ඉතින් මේ දෙවන දිගහැරුමේ වෙන්නේ
එහෙනම් ඔයාල සිංහල උපසිරස එක්කම කතාව බලන්නකෝ…..මන් මේකේ තුන්වන දිගහැරුම අරගෙන
ඉක්මනටම එන්නම්කෝ......(Tharanga Adikari)
පහතින්
දෙවන දිගහැරුමට අදාල Episode කොටස් Download
කරගන්න...,පහතින්ම මේ කොටස් 13 නේම සිංහල උපසිරස ලබාගන්න….
The Last Ship Season 2 – 13 Episode – Download Links -

No comments:
Post a Comment