Sunday, December 31, 2017

The Last Ship ( Season 1 ) මාරාන්තික වෛරසයක් හමුවේ....

ඔන්න එහෙමනම් අලුත් අවුරුද්දේ මුලින්ම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනවා මේ අවුරුද්දේ පළවෙනි දවසෙම (2018/01/01) දිගටම චිත්‍රපට ගෙනාමු මම මේ සැරේ  Tv Series එකක් ගෙනාවා.මේකේ පළමු දිගහැරුම මම මුලින්ම දෙන්න කියලා හිතුවා..

මේකේ කතාවේ සාරාංශය ගත්තොත් මුලින්ම කුඩා ගමක බෝවෙන රෝගයක් පැතිරෙනවා.පස්සේ දැනගන්නවා මේක බෝවෙන රෝගයක් නෙවේ වෛරසයක් කියලා.මේ වෛරසය වාතය මගින් හා ස්පර්ශය මගින් ඉක්මනනින්ම ආග්‍රහණය වෙනවා..මේ වෛරසය හැදෙන ඕනෑම කෙනෙක් මිය යනවා.මේක ටිකෙන් ටික බෝවෙන්න පටන්ගෙන අන්තිමටම  මුළු ලෝකයටම බෝවෙන බව දොස්තර ස්කොච් දැනගන්නවා ඊට පස්සේ අමෙරිකානු යුධ නැවකට මේ වෛරසයට එන්නතක් හදන්න අවශ්‍ය දේවලුත් රැගෙන අමෙරිකාවෙන් පිටත් වෙලා වෛරස් එකට ප්‍රතිකරයක් අන්තිමේදී හොයන්නව.....


මේක තමා ඉතින් පළවෙනි දිගහැරුමේ වෙන්නේ..ඔයාල අරන්ම බලන්නකෝ මෙහෙම කිව්වට ඔයාල බලන්නකෝ බලපුවහම තේරෙයි මේක කොච්චර සුපිරිද කියලා..මන් ගියා එහෙනම් මේකේ දෙවන දිගහැරුම සිංහල උපසිරස සමග ඉක්මනින්ම ගෙන්න බලාපොරොත්තු වෙනවා දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න....(Tharanga Adikari)

පහතින් පළමු දිගහැරුමට අදාල Episode කොටස් Download  කරගන්න...,පහතින්ම මේ කොටස් 10යේම සිංහල  උපසිරස ලබාගන්න..


The Last Ship Season 1 – 10 Episode - Download Links -
3 Episode  (150MB)
4 Episode  (150MB)
5 Episode  (150MB)
6 Episode  (192MB)
7 Episode  (292MB)
8 Episode  (192MB)
9 Episode  (193MB)
10 Episode (202MB)

මෙහිසියල්ලේම සිංහල උපසිරස මෙතැනින් ලබාගන්න.                                                                                                                                                        

No comments: