හැබැයි මේ කතාමාලාවේ නම් ඔහු නෙමෙයි ප්‍රධාන චරිතයට ඉන්නේ. කවුරුත් දන්න කියන Clive standen තමයි ප්‍රධාන චරිතය.
Atlantis, Vikings බලපු අය නම් මෙයාව හොඳට අඳුරනවා
චිත්‍රපටි වගේම මෙයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Luc Besson මහත්මයා
විසින්.
කතා මාලාවේ කොටස් 10ක් අැවිත් තියනවා. ඒවගේම දැනට මේකට
ලැබිලා තියන Imdb අගය 7.1 ක වගේ අගයක්.
ඉතින්
Liam neeson එහෙම නැත්නම් කතා මාලාවට අනුව බ්‍රයන් මිල්ස් හිටපු හමුදා
නිලධාරියෙක්.
බ්‍රයන් රජයේ නියෝජිතයෙක් බේරගන්න මෙහෙයුමකට ගියපු වෙලාවක
එයාගේ අතින් කාර්ලොස් මිහියා කියන කෙනාගේ පුතා මැරෙනවා.
ඉතින් එයාගේ පුතාව
මරපු පලිය ගන්න මේ මිහියා කියන කෙනා, බ්‍රයන් එයාගේ නංගි එක්ක කෝච්චියේ යන
වෙලාවක සැලසුමක් ක්‍රියාත්මක කරලා බ්‍රයන්ගේ නංගිව මරලා දානවා.
ඉතින් ඔන්න
ඔහොම තමයි කතාවේ ආරම්භය. ඉතිරිය බලන්න ඔයාලාට බාරයි.
හැමෝටම ආරාධනා කරනවා කතාව බලන්න මාත් එක්ක දිගටම එකතුවෙන්න කියලා.
#ArunA
Seasosn 01 Download links
උපසිරැසි හැකි ඉක්මණින් ඔයාලාට ලබා දෙන්න උත්සාහ කරනවා

No comments:
Post a Comment