IMDb එකේ රේටින් 9 ක් අරගෙන දැනට හොඳම ප්‍රතිචාර වලින් 26 වෙනි තැන දිනාගෙන ඉන්න
රූපවාහිනී කතා මාලාවක් එක දිගට ලබා දෙන්න තමා යන්නේ. රූපවාහිනී පිස්සෝ නම් මෙලහට මේක බලලත් ඉවර ඇති. ඒත් තාමත් නොබලපු යට අනිවා බලන්න කියල කියනවා. කුතුහලයෙන් පිරුණ කතාවක් මේකමෙතන ඉඳන් එක දිගට පරිච්ඡේද 8 කින් යුත් කතා මාලාව එක දිගටම බලාගන්න පුළුවන් ඒකක් කියලා සැකයක් නැතුව කියන්න පුලුවන්.
නාගරික නොවුන පිටිසර පෙදෙසක තියන ස්ථානයක සිදුවෙන සිදුවීමකින් තමා කතාව පටන් ගන්නේ.
පොඩි ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉඳලා ගෙදර යමින් ඉන්නවා. ඒත් ඒ හැම පොඩි ළමයෙක්ටම කරදරයකින් තොරව ගෙදරට යාගන්න බැරි වෙනවා. නොසිතූ අකරතැබ්බකට මේ ළමයට මුහුණදෙන්න වෙනවා. හැමෝම හිතන්නේ මේ “විල් බයර්ස්” කියන ළමයා සාමාන්‍ය විදියට අතුරුදහන් වෙලා කියලා. ඔය අතරේ මේ පුංචි නගරයෙන් හිටිහැටියේම අමුතු වෙනත් ළමයෙක් මතු වෙනවා. ඉතින් විල් බයර්ස්ට මොකද වෙලා තියෙන්නේ, කව්ද මේ අමුතු අනිත් ළමයා කියල දැනගන්න කතාව බලන්න. දිගටම අමුතු සිදුවීම් එක්ක රැඳී ඉන්න.
මම අායෙත් කියනවා බලපු නැති අය අනිාර්යයෙන් බලන්න............
Post by #ArunA_Dilshan
Seasson 01 download here
No comments:
Post a Comment