Thursday, December 21, 2017

Deadpool (2016) - ඩෙඩ්පූල්

පරණ Film ඒකක් වුනත් සුපිරි ඒකක් නිසා අරගෙන අාවා.......

වේඩ් විල්සන් කියන්නේ විශේෂ බලකායේ සේවය කරපු, පසු කාලීනය අගෞරවාන්විතව සේවයෙන් නෙරපූ හමුදා සෙබලෙක්. 
මැරයෙක් විදියට තමයි මෙයා හමුදාවෙන් පසු කාලීන ජීවිතය ගත කරන්නේ. මෙයාගේ සමීපතම මිත්‍රයා වුනේ, බාර් එකේ ඉන්න වීසල්. දවසක් වේඩ් බාර් එකක ගත කරන දවසක තමුන්ට හමුවුනු කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳිලා තමයි ඉන්නේ. 
දෙන්නා බොහෝම සතුටින් එකට ජීවත් වෙනවා. නමුත් පිලිකාවක් නිසා මෙයාලාගේ සතුටු ජීවිතේ බොහෝම වෙනස් අතට හැරෙනවා
. ඉතිං මේ පිලිකාව ප්‍රතිකාර කරන්න බැරි තරමට දරුණු වුනු පිලිකාවක්.
 නමුත් රජයේ නොවන ආයතනයක් විසින් කරගෙන යන පර්යේශණ වැඩපලකින් ඇවිල්ලා වේඩ්ට අවස්ථාවක් ලබා දෙනවා තමුන්ගේ පිලිකාව සුව කරගන්න…
 මේ තමයි කතාවේ සාරාංශය. X-Men චිත්‍රපට මාලාව බලලා තියෙනවා නම් ඔයාලට මේ කතාව බොහෝම හුරු පුරුදු කතාවක් වේවි. 
මොකද කිව්වොත් මේ කතාව X-Men වලට ඒකාබද්ධව තමයි ගලාගෙන යන්නේ.

 එහෙනං මම කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ඔයාලට බලලම දැනගන්න තියලා මම අදට සමුගන්නම්.
#ArunA

720p torrent download here (799MB)

1080p torrent download here (1.65GB)

Direct download link here (800MB)

 සිංහල උපසිරැසි මෙතනින් ගන්න

No comments: