Friday, December 1, 2017

Mersal (2017) | වෛද්‍ය විද්‍යාවේ දූෂණය හෙළිදරව් කිරීම

මෙම කතාවේදී අපට මුලින්ම මුණගැසෙන චරිතය වනුයේ මාරන් නොහොත් ඩොක්ටර් මාරන් අද කාලේ දොස්තර හොඳ හිත කෙනෙක් කිව්වොත් 100% ක් නිවැරදියි. හරිම හිත හොඳ අහිංසක මිනිස්සුන්ගේ මුදල් ගසානොකන මිනිස්සුන්ට ඉතාම සාදාරණ විදියට සලකන නොමිලේ බෙහෙත් කරන දොස්තර කෙනෙක් ඒත් එක් දිනක දොස්තර මාරන් ව අනපේක්ෂිත ලෙසින් පොලිස් අත්අඩංගුවට පත්වෙනවා..! ජනතාව විලාප දෙනවා මාරන්ගේ මෑණියන් හඬා වැටෙනවා මෙ සිදුවන සියල්ලක්ම ඔවුන් සියලු දෙනාවම මහත් ලෙස කම්පාවට පත්කල කාරණාවක් උනා..! දෙවෙනි චරිතය වෙට්රි මැජික් කාරයෙක් ඉතාමත් දක්ෂ මැජික් කාරයෙක් කිව්වොතින් නිවැරදියි සිදුවන මිනිමැරුම් වලට වග කිව යුත්තේ මොහු තුන්වන චරිතය   වෙට්රිමාරන් අහිංසකයෙක් නිතරම ජනතාවට සේවයක් කරමින් හොඳම දේ පමණක් හොඳින්ම කරමින් දුෂ්කර ගම්මානයක ජිවත්වන අහිංසක ගැමියෙක් අවාසනාව දුෂ්ඨ ප්‍රෝඩාකාර වංචාකරුවන් කීපදෙනකු අතින් මියයනවා. මෙම කතාවේ සිටින ප්‍රදාන චරිතයන් ගැන මා ඔබට ඒ හෙලිදරව්කලේ.! එසේනම් මාරන් කවුද..? ඇයි ඔහුව පොලිස් අත්අඩංගුවට පත්වුනේ..? වෙට්රි කවුද ඇයි මිනිමැරුම් කරන්නේ..? වෙට්රිමාරන් කවුද ඇයි නිකරුනේ වංචාකාරයන් අතින් ඝාතනය වන්නේ..? කෙසේ නමුත් මොවුන් තිදෙනා අතර ලොකු සබඳතාවයක් තිබෙනවා මොකද්ද ඒ සම්බන්ධතාවය..?


HQ Real DVDScr 1.4GB Torrnt File

 

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

 


No comments: