මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම....ගොඩක් අය උදේ ඉදන් බලන් ඉන්න ඇති.ටිකක් පරක්කු උනා..ඔන්න එහෙනම් ගෙනාවා DC අලුත්ම කතන්දරය.....2017 November 17 දී එලිදැක්වු මෙය
.Zack Snyder ගේ අධ්‍යක්ෂණයක් වෙන මේ නිර්මාණය, Chris Terrio සහ
Joss Whedon විසින් රචනා කර ඇත..විශේෂම කාරනය ඔයාලා දන්නවානේ....මේක තාම ගොඩක් රටවල් වල තිරගත වෙනවා.ඒවගේම 7.1 IMDb අගයක් අරන් තියෙනවා.
ඉතින් කතාව ගැන කිව්වොත්...Batman කණ්ඩායමක් හදනවා WonderWomen / Flash / Aquaman සහ Victor Stone කියන රණශූරයන්ව යොදාගෙන...WonderWomen කතාවෙන් තමා මේකෙ මූලාරම්භය වෙන්නෙ..Steffonwolf කියන දුශ්ටයා Wonderwomen ගේ දූපතත් විනාශ කරනවා ...ඒකට හේතුව වෙන්නෙ බලගතු පෙට්ටි 3ක් SteffonWolf ට ඕන නිසා..ඉතින් මේ පෙට්ටි 3න් එකක් පෘතුවියෙ තමා හංගලා තියෙන්නෙ..පෘතුවියට SteffonWolf තරජනයක් නිසා Batman සහ ඔහුගේ කණ්ඩායම සමග Steffonwolf එක්ක.නමුත් Steffonwolf ඔවුන්ට වඩා බලවත්.ඔයාල දන්නවා ඇති
BATMAN vs SUPERMAN කතාමාලාවේ අවසානය දුක්බරයි. ඒ SUPERMAN මියයන නිසා..එතකොට කොහොමද මේකට SUPERMAN ආවේ....ඒක ඉතින් බලන්නම වටින දෙයක්....බලන්නකො ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා...
Torrent Flie Download (1.2GB)
Direct Download Mp4 (1.2GB)
සිංහල උපසිරැස මෙතනින්

No comments:
Post a Comment