Saturday, December 30, 2017

Allegiant (2016) | බැම්මෙන් එහා සිද්ධිය


Allegiant කියන්නෙ ඉතින් ආදරය, ත්‍රාසය පිරුණු සුපිරි ගණයේ චිත්‍රපටයක්. ඒ වගේම මේකට කලින් තවත් කොටස් 2 ක් නිකුත්  වෙලා තියෙනවා..පලවෙනි  එක 2014 Divergent දෙවෙනි එක 2015 Divergent Insurgent මාර්තු 18 දින ඇමරිකාවෙදි මුල්ම වරට ප්‍රදර්ශණය වූ මෙය පැය දෙකක කාලයක් තුල ත්‍රාසය,ආදරය පිරිච්ච කතාවක්. 5.7 ක IMDb අගයක් ලබාගෙන  ඇති මෙය Shailene Woodley ත්, ෆෝගේ චරිතයට  Theo James ත්, ඩේවිඩ්ගේ චරිතයට  Jeff Daniels පණපොවනවා..ඔයලා දන්නවානෙ Baby Driver චිත්‍රපටයේ Baby ( Ansel Elgort ) ක්ලැබ්ගේ චරිතයට පණ දෙනවා..හරි එහෙනම් කතාව ගැනත් බලමු...
Insurgent 2015 සිනමාපටයේ ට්‍රිස් විසින් විවෘත කරගනු ලබන පණිවුඩය අඩංගු පෙට්ටිය නිසා. එහි අඩංගු වෙච්ච පණිවුඩයෙන් කියවුනේ චිකාගෝ නගරය කණපිට හරවනු ලබන දෙයක්, ඒ තමා මෙතෙක් කල් අපසාරීන් විදියට හංවඩු ගහල මරල දාපු අය තමා දැන් පවතින ලෝකයට අවශ්‍යම අය බව, ඉතින් දැන් වෙනකොට ජෙනින් මියගිහින්, ෆෝ ගේ මව වන කණ්ඩායමක් රහිත අයගේ නායිකාව වන එව්ලින් තමයි මේ වෙනකොට පාලනය ගෙනියන්නේ, කුමන්ත්‍රණකාරී වියත් කණ්ඩායමේ අයව නිර්ව්‍යාජ කණ්ඩායමේ අය ගාව තියන බෙහෙත විදල සත්‍ය පැවසීමට යොමු කරවල මරල දානවා, ඒ අතර ට්‍රිස්ගේ සොහොයුරා කේලබ් පවා ඉන්නවා. ට්‍රිස් කැමති නෑ මේ කරගෙන යන වැඩේට, ට්‍රිස්ට ඕන පිටත ලෝකයට යන්න.. එව්ලින්ගේ නියෝගය තමා පිටත ලෝකයට නොයන එක, මුරණ්ඩු ට්‍රිස්ව නවත්වන්න ඒ නියෝග වලට බැරිවෙනවා.. ඒ වගේම මිත්‍රත්ව කණ්ඩායමේ ජොහැන්නා විසින් පිරිස සංවිධානය කරලා එව්ලින්ට එරෙහිව යුද්ධයක් ආරම්භ කරනවා, ඒ අත රවාරයේ තාප්පය දිගේ නැගල පිටත ලෝකයට යන ට්‍රිස් ෆෝ ඇතුළු කණ්ඩායමට දකින්න වෙන්නේ කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. ඉතින් මෙතැන් සිට ඔයාලත් නරබන්න කියල මං ආරාධනා කරනවා....


720p Torrent File Download

1080p Torrent File Download

Direct Mp4 Download මෙතනින් 

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න.








No comments: