Saturday, January 20, 2018

Shooter (Season 1)අතිදක්ෂ ස්නයිපර්කරුවෙකු කුමන්ත්‍රණ හමුවේ...

ඔන්න එහෙනම් අදත් ‘සිනමාWorld’ වෙතින් අලුත්ම රුපවාහිනී කතාමාලාවක් ගෙනාවා...ඒ තමා Shooter (Season 1)..මන් මිට කලින් දවසක දාලා තිබ්බා ඉක්මනටම මේක දානවා කියලා..ඔන්න ඉතින් අද මන් මේක දානවා.....USA නාලිකාවේ 2016 නොවැම්බර් 15 දවසේ තමා මේක මුලින්ම විකාශය වෙන්නේ..මේකේ IMDB දර්ශකයේ 7.7ක අගයක් ලබාගෙන ප්‍රසිද්ධ වෙලා තියෙනවා...ඒ වගේම මෙහි ප්‍රධාන චරිතයට පනපොවන්නේ Ryan Phillipe. ඒ වගේම Shantel Vansanten ,Cynthia Addai Robins යන යන රංගනයෙන් මෙයට දායක වෙලා තියෙනවා...

කතාව ගැන ටිකක් කියනවනම් ස්නයිපර්ලාගෙන් ඉතා දක්ෂ වෙදික්කරුවෙක් තමා බොබ් ලි ස්වැගර් කියන්නේ... මොහු ලෝකේ ඉන්න දක්ෂම ස්නයිපර් කරුවන් කිහිපදෙනා අතරින් කෙනෙක්.බොබ් ලී ස්වැගර් හමුදාවේ වැඩ කරලා යම් සිද්ධියක් හින්දා අයින් වෙලා ඉද්දි කැප්ටන් ජොන්සන් මෙයාව හොයාගෙන එනවා.කප්ටනුත් මේ වෙද්දී හමුදාවෙන් අයින් වෙලා රහස් සේවයේ තමා වැඩ කරන්නේ..කැප්ටන් බොබ් ලි හම්බුවෙලා කියනවා ස්නයිපර් කෙනෙක් ජනාධිපතිට මරණ තර්ජනය එල්ල කරා කියලා...ඉතින් මෙහෙම කියලා කැප්ටන් බොබ් ලී ගෙන් ජනාධිපතිව මරන්න පුළුවන් හැම විදිහක්ම දැනගෙන මොහුව කුමන්ත්‍රණයකට අහු කරනවා..බොබ් ලි ස්වැගර් මේ ඔක්කොම කතාව දැනගෙන මේක බේරුමක් කරගන්න එක තමා ඉතින් මේ පළවෙනි දිගහැරුම් වෙන්නේ....

එහෙනම් ඔයලා අරන්ම බලන්නකෝ...එහෙනම් මන් ගියා හැමෝටම සුභ දවසක්.....Shooter (Season 2)සිංහල උපසිරස  සමගින් ඉක්මනනින්ම හමුවෙමු......(Tharanga Adikari)

පහතින් පළමු දිගහැරුමට අදාල Episode කොටස් Download  කරගන්න...,පහතින්ම මේ කොටස්  10 යේම සිංහල උපසිරස ලබාගන්න….

Shooter  Season 1 – 10 Episode – Download Links –




No comments: