හායි..! සිනමා ලෝකයේ පිස්සොන්ට ඔන්න ගෙනාවා අලුත්ම චිත්‍රපටයක්. Blade Runner 2049.මෙම චිත්‍රපටය IMDb 8.3 අගයක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා.ඒ වගේම මේ වනවිටත් ඇමෙරිකන් ඩොලර් මිලියන 258ක් බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා.Drama/Mystery/Sci-Fi/Thriller යන කාණ්ඩයට අයත් වන මෙම චිත්‍රපටය පැයයි 2 විනාඩි 44ක කාලයක් දිවයනවා.Ryan Gosling නියොජිත K ගේ චරිතය රගදක්වයි.Blade Runner පලමු චිත්‍රපටය 1982 දී එලිදක්වා ඇත. ඒවගේම Blade Runner 2049 6 October 2017 එලිදක්වා ඇත.
නියෝජිත K කියන්නෙ කෘතිම මිනිසෙක්.මොහු තමන්ගෙ ලොක්කගෙ අණ පිලිපදිමින් තමන්ගේම වර්ගයා දඩයම් කරන Blade Runner කෙනෙක්.දවසක් මොහුට ස්ලැපර් නමැති කෘතිම මිනිහෙක්ව මරන්න ගිය වෙලේදි හම්බවෙනවා ඔහු ගෙවත්තෙ සගවපු ඇටකටු අසුරලා තියෙන පෙට්ටියක්.මේකෙ තියෙන්නෙ කෘතිම මිනිහෙක්ගෙ ඇටකටු නමුත් ඇය දරු ප්‍රසූතියක් කරල තියෙනවා කියල හොයාගන්නවා.කොහොමද කෘතිම මිනිසෙක් දරු ප්‍රසූතියක් සිද්ධ කරන්නෙ.ඔහුන්ටත් සිතාගන්න බැරි වෙනවා.ඉතින් ඉහළ නිලධාරිනී නියෝජිත K ට කියනව එම දරුවා මරලා දාන්න කියලා.K වැඩිපුර විමර්ශන කටයුතු කිරීමේදි දැනගන්න වෙනවා එම දරුවා ඉපදුනු දවසේදී සර්වසම DNA තිබෙන පිරිමි දරුවෙකුත් සිටින බව.නියෝජිත K ට සැකයක් මතු වෙනවා ඒ මමද කියල?ඉතින් ඔහු අණට බැහැරව විමර්ශන සිදු කිරීමෙන් ඔහුව රැකියාවෙන් නෙරපා හරිනවා .මේ හැමදෙයක්ම යොමුවෙන්නෙ අවුරුදු 30කට කලින් Blade Runner වෙලා හිටපු කෙනෙක්ට.ඉතින් නියෝජිත K ද ඒ ලමයා ?එහෙමත් නැත්තම් වෙන කවුරුහරිද?අවුරුදු 30කට කලින් විශ්‍රාම ගත් ඩෙකර්ඩ්ට මෙය සම්බන්ධ වෙන්නෙ කෙසේද? බලන්නකෝ මොකද වෙන්නෙ කියලා. ඔයාලට සුහ දවසක්.
720p Torrent File Download(1.1GB)
1080p Torrent File Download
Direct Mp4 Download
සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න.
No comments:
Post a Comment