Thursday, November 30, 2017

Valerian And The City Of A Thousand Planets (2017)


මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ “Valerian and Laureline” කොමික් පොත් මාලාව ඇසුරින්. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Luc Besson විසින්. Dane DeHaan හා Cara Delevingne තමයි ප්‍ර‍ධාන චරිතයට පනපොවන්නේ. මිට අමතරව Ethan Hawke, Rihanna වගේ ජනප්‍රිය නළු නිලියන් හා ගායිකාවන් රංඟනයෙන් දායක වෙනවා. කොහොමත් සුළු සුළු චරිත වලටත් ප්‍ර‍සිද්ධ නළුනිලියන් රංඟනයෙන් දායක වෙනවා ඔයාලට බලාගන්න පුලුවන් වේවි. චිත්‍ර‍පටිය ගැන කෙටියෙන් කියනවා නම් ඇල්ෆා අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටා තියෙන්නේ පෘථිවි කක්ෂයේ. මේ මධ්‍යක්ථානයේ අවුරුදු සිය දහස් ගානක ඉදන් විවිධාකාර ජාතින්..ජිවින් එක්ව වාසය කරනවා. කාලය ගෙවි යත්ම මේ ඇල්ෆා මධ්‍යස්ථානයේ බර සහ ප්‍රමාණය පෘතුවියට තර්ජණයක් වීම යන කාරණය මත එය පෘතුවි කක්ෂයෙන් නිදහස් කර දමනවා.මේ වනවිට එය තියෙන්නෙ පෘතුවියට සෑහෙන දුරින්, ඈත විශ්වයට ගමන් කරමින් මිලියන ගණනක් ජීවීන් විශේෂ එක්තැන් කරගත් ලෝකයක් වගේ කිව්වත් හරි.විශ්වය පාලනය වෙන්නෙත් මේ අතරින් ප්‍රධාන ජීවීන්ගේ එකතුවක් වූ කවුන්සිලයක් මගින්.කොහොම හරි මේ පෘථිවි කක්ෂයෙන් මේක නිදහස් කරලා අවුරුදු සියකට පමන පසුවයි කතාව ආරම්භ වෙන්නේ.... ඒ කතාව ඔබට නරඔන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා.


1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

 720P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

Direct download 1GB  මෙතැනින්

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න 



 

No comments: