මැක්වීන්ගේ තුන්වන වික්‍රමයයි මේ.ෆිල්ම් එකේ විස්තරනම් ගූගල් කරලා හොයාගන්න පුළුවන්. IMDb රේට් එක 7.1/10 ලබා
ඇති මේ චිත්‍රපටයේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් හාරා අවුස්සලා බලලා කුතුහලය ඇති
කරනවානම් සුපුරුදු පරිදි මැක්වීන් තරඟයෙ පෙරමුණ ගෙන ඉතා සතුටින් ගමන් කලත්
පවනක් බදු වේගයෙන් ඔහුගේ ජයග්‍රහණය සොරකම් කරන්නේ ජැක්සන් ස්ටෝම්, නව
පරපුරේ ධාවකයායි.කිසි ලෙසෙකින්වත් ඔහුගේ වේගයට ලඟාවිය නොහැකි මැක්වීන්
අවසානයේ ඉතා දරුණු අනතුරකින් සැඟව යන්නේ කෙසේ හෝ නැවත පැමිණ ස්ටෝම්ව පරාජය
කරන අදිටනින්.එසේනම් හැකිවේවි ද ඔහුට ජැක්සන් පරාජය කරන්නට?කවුරුන්ගේ සහය
මෙවර මැක්වීන් ලබා ගනීවි ද?කෙසේනම් ජැක්සන් ස්ටෝම් හා තරඟ කරාවිද?එසේනම්
පිළිතුරු සොයන්නට ඔබටම භාරයි
1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
Direct download 977MB මෙතැනින්
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
No comments:
Post a Comment